රුසියානු යුක්රේන යුද්ධය
-
යුක්රේන යුද පිටියට ලංකාවේ හමුදා සාමාජිකයින් යැවූ දෙදෙනෙක් අත්අඩංගුවට
රුසියානු යුක්රේන යුද්ධය සඳහා මෙරට විශ්රාමික හමුදා නිලධාරීන් කුලී හේවායන් ලෙස එරටට යවා යැවීමේ සිද්ධියට සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.