යහපාලන රජය
-
ගම්පෙරළිය බිම පෙරළෙන හැටි
හුදුකරයේ ජීවත් වන දරුවන්ට විවේකයෙන් ගත කිරීමට සහ ක්‍රියාශීලී දරුපරපුරක් බිහි කිරීමේ අදහස ඇතිව මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර ඉරණවිල ඉදිකර ඇති ළමා උද්‍යානය සදහා වැය කර ඇති මුදල නිශ්කාර්ය වියදමක් බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ. මෙම ළමා උද්‍යානය ඉදිකිරීම සදහා රජය විසින් වැය කර ඇති මුදල රුපියල් 927,000…