Loading...

මැතිවරණ නිරීක්ෂණ

  • ජන්දය භාවිතා කිරීමට පෙර මෙය කියවන්න

    ජන්දය භාවිතා කිරීමට පෙර මෙය කියවන්න

    මේ දිනවල ලංකාවේ ජනප්‍රියම මාතෘකාව වන්නේ ලග ලගම එන ජනාධිපතිවරණයයි. හරියටම බැලුවොත් මැතිවරණයට ඉතිරිව ඇත්තේ තව දින 5ක් වගේ ඉතාම පොඩි කාලයක්. නිතරම දේශපාලන වේදිකාවල වගේම මැතිවරණ  විද්වතුන්ගේනුත් නිතර කියවෙන දෙයක් තමයි මෙවර ජනාධිපතිවරණය , අපි සරලව කියුවොත් 2024 ජනාධිපතිවරණය ලංකාවේ එතෙක් මෙතෙක්  ක්‍රියාත්මක වෙන තීරණාත්මක ම මැතිවරණය කියන එක.