මධ්‍යම තැපැල් හුවමාරුව
-

මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනයක්
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹ ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 08ක ගොඩනැගිල්ල අක්‍රිය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින්. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ…
