Loading...

දෙමෝදර

  • වැලි ජාවාරමට ලොල් වූ දේශපාලනඥයා කවුද ??

    වැලි ජාවාරමට ලොල් වූ දේශපාලනඥයා කවුද ??

    ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා රජයේ මුදල් ප්‍රතිපාදන මත රුපියල් මිලියන 11,880ක වියදමින් ආරම්භ කෙරුණු බදුල්ල හාලිඇල සහ ඇල්ල ඒකාබද්ධ දෙමෝදර ජලාශය වැලි විකිණීමේ ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ජනතාව පවසති.  ඇල්ල, දෙමෝදර, හාලිඇල, බදුල්ල ආදී ප්‍රදේශයන්හි 110,000ක ජනතාවකට ජලය ලබාදීමේ අරමුණ ඇතිව 2014.06.08වන දින මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජලාශයේ වැඩ ආරම්භ කෙරුණු අතර, එය 2017.03.30වන…