දුම්රිය ස්ථාන
-

හැටන් දුම්රිය ස්ථානයට වැදුණු බාලගිරි දෝෂය
රුපියල් මිලියන 306.73ක මුදලක් වැයකරමින් 2020 වසරේදී වැඩ අවසන් කරන ලද හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල වසර හතරකට ආසන්න කාලයක් ගතව යන මේ මොහොත තෙක් ජනතාව වෙනුවෙන් තවමත් විවෘතකර නොමැති බැව් තොරතුරු දැනගැනීමේ පනතින් අනාවරණයවී තිබේ. සිරීපාද සමය වෙනුවෙන් වර්ෂයේ මාස හයක කාලයක් විශාල සංචාරකයින් පිරිසක් භාවිතයට ගැනෙන හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත නොකිරීමෙන්…
