දකුණු පළාත් ආණ්ඩුකාර
-
ලබන 3 වනදා සිට දකුණට අලුත් ආණ්ඩුකාරවරයෙක්?
රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඔහු දකුණට පත්වීමෙන් පුරප්පාඩු වන වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන නසීර් අහමඩ් මහතා පත් කරනු ඇති බවයි.
-
දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය ඉල්ලා අස්වෙයි
ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා භාරදී ඇති බවයි සඳහන් වන්නේ.