ජල සම්පාදන
-
ජල සැපයුම ගැන ජල සම්පාදන මණ්ඩලය ගත් තීරණය
වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය සම්පාදනය කරන බවයි. ඊට අමතරව ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී බවත් කළමනාකරණ කරමින් එම ප්‍රදේශවලට ජලය නිකුත් කරන බවත්…