Loading...

ජන්දදායකයින්

  • ජන්දය භාවිතා කිරීමට පෙර මෙය කියවන්න

    ජන්දය භාවිතා කිරීමට පෙර මෙය කියවන්න

    මේ දිනවල ලංකාවේ ජනප්‍රියම මාතෘකාව වන්නේ ලග ලගම එන ජනාධිපතිවරණයයි. හරියටම බැලුවොත් මැතිවරණයට ඉතිරිව ඇත්තේ තව දින 5ක් වගේ ඉතාම පොඩි කාලයක්. නිතරම දේශපාලන වේදිකාවල වගේම මැතිවරණ  විද්වතුන්ගේනුත් නිතර කියවෙන දෙයක් තමයි මෙවර ජනාධිපතිවරණය , අපි සරලව කියුවොත් 2024 ජනාධිපතිවරණය ලංකාවේ එතෙක් මෙතෙක්  ක්‍රියාත්මක වෙන තීරණාත්මක ම මැතිවරණය කියන එක.

  • ජන්දෙට කලින් ඔබේ දැනුමට

    ජන්දෙට කලින් ඔබේ දැනුමට

     මේ වන විට ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයකට ලැස්ති වෙන නිසා මට හිතුණා මට පුළුවන් විදියට යමක් හැමෝම අතරේ බෙදා ගන්න.  මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ 160 ගැන සම්පූර්ණ විස්තරයක්.මේක නිකන්ම නිකන් ලිස්ට් එකක් නෙමෙයි. 2024 ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවත් එක්කම තියෙන ලිපියක් මේක.  මේ TreeMap එකේ විශේෂත්වය තමයි ඡන්ද දායකයින් සංඛ්‍යාවට අනුලෝමව සියළු ආසන…