ගම්පහ
-
විශ්රාමිකයන් 419කට වැඩිපුර විශ්රාම වැටුප් ගෙවලා
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදීයි.
-
රතුපස්වල නඩු විභාගය අවසන් – තීන්දුව ලබන මස 30 වනදා
බීමට පිරිසිදු පානීය ජලය ඉල්ලු ගම්පහ රතුපස්වල ප්රදේශවාසීන් යුද හමුදාව ලවා වෙඩි තැබීමේ සිදුවීමේ නඩු විභාගය ඊයේ (27) අවසන් වී තිබෙනවා.