කොටුව පොලීසිය
-
මහින්දානන්ද සහ රාජපක්ෂ මන්ත්රීවරුන් අතර සිදුවූ ගැටුම ගැන පොලිස් විමර්ශන ඇරඹේ
පසුගිය සඳුදා පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්රීවරයා සිය පියාට පහරදීමක් සිදුකළ බව ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත්රයා විසින් කොටුව පොලිසීයට පැමිණිල්ලක් සිදුකර තිබුණා.