Loading...

කතරගම දේවාලය

  • කතරගම ප්‍රධාන කපුවාට දේවාල භූමිය තහනම් වෙයි

    කතරගම ප්‍රධාන කපුවාට දේවාල භූමිය තහනම් වෙයි

    රුහුණු මහා කතරගම දේවාලයට බැතිමෙකු පුජා කළ පවුම් 38ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ කපු ධූරය අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ (18) පියවර ගනු ලැබුවා.