ආනයන සීමා
-
වාහන ආනයනයේ නිහඩ කතා
රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දි මෙරටට වාහන ආනයනය තහනම් කරණු ලැබිය. ඒ වනවිට රට තුල පැවති දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඩොලර් සංචිත පහළයමින් පැවතුණි. එය වලක්වා ගැනිමේ අරමුණින් වාහන ආනයනය තහනම් කිරිමට රජය මගින් පියවරගනු ලැබිය. කෙසේවුවද මේ වනවිට අනිකුත් ආනයනික භාණ්ඩ සදහා පනවා තිබු ආනයන සිමා…