අලි මිනිස් ගැටුම
-
නාමල් ගමෙන් වෙනස් වුනු වව්නියාවේ ජන ජීවිතය
වවුනියාව දිස්ත්‍රීක්කය තුළ ඉකුත් වසර දහයක කාළසීමාව තුළ වන අලින් 78 දෙනකු පමණ මිය ගොස් ඇති බව වවුනියාව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. තෙරතුරු දැනගැනීම් පනත යටතේ අප කළ විමසුමකදී එම දෙපාර්මේන්තුව මේ බව අනාවරණය කරන ලදි . අදාල ගැටළුව පිළිබද අදහස් දක්වන වවුනියාව මහකච්චකොඩිය ගම්මානයේ කමල් සෙනවිත්න මහතා පවසා සිටියේ ” අපේ පැති වලට මෙයිට…