Loading...

අමාත්‍ය මණ්ඩල

  • සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි හදිස්සිය

    සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි හදිස්සිය

    තත්ත්වයෙන් බාල ඖෂධ,  ශල්‍ය හා රසායනාගාර  ද්‍රව්‍ය හා එන්නත්  වලින්  සෞඛ්‍ය අමාත්‍යංශය කප්ගසා ඇත්තේය.. සෞඛ්‍ය අමාත්‍යංශය විසින්   2022/2023 යන වර්ෂයන්හිදි වෛද්‍ය සැපයුම් සම්බන්දයෙන් සිදුකළ  හදිසි මිලදි ගැනිම් ක්‍රියාවලිය තුල දි  වංචා හා දුෂණ රැසක් සිදුවි ඇති බව විගණනය  මගින් අනාවරණය කොට තිබුණි. ඖෂධ ජාවාරම්කරුවන් අහිංසක රොගින්ගේ ජිවිත ගැන තුට්ටුවකටවත්  මායිම්කොට නොතිබුණි. ඉන්දියානු  ණය යෝජනා ක්‍රමය යටතේ  ඇමරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රතිපාදන  සෞඛ්‍ය අංශය…