අනුර ප්‍රියදර්ශන යාපා
-
මෛත්‍රී, පාඨලී සහ අනුර අතර විශේෂ සාකච්ඡාවක්
එළඹෙන මැතිවරණයකදී සන්ධාන ගත වීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාඨලී චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යාපා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නිදහස් පක්ෂ මුලස්ථානයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දුන්නේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…