අත්අඩංගුවට ගැනීම්
-
ඉන්දු ලංකා ධීවර ගැටුම මසුන් වෙනුවෙන්ම ද ?
ඉන්දියන් සාගරයෙන් වට වී ඇති ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත වෙනුවෙන් දෙරටේ ධීවරයින් අතර ඇතිව තිබෙන මේ විරසක නිසාවෙන් අදවන විට එය දෙරටේ මිත්‍රත්වයටද බලපෑම් එල්ල වී ඇත. උතුරු මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත ලබා ගැනීමට තරම් වූ පහසුකම් උතුරේ ධීවරයින්ට නොමැතිකම නිසාම මත්ස්‍ය සම්පත එදා සිටම ඉන්දීය ධීවරයන් විසින් බලහත්කාරයෙන් හෝ ලබා ගැනීම සිදුවන්නකි. මේ නිසාම…