කඩුවකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නැගෙනහිර ලන්ඩනයේ කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
BBC පුවත් සේවය වාර්තා කරන්නේ සිද්ධියෙන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවෙක් මේ වන විට එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියෙන් අනතුරුව Hainault දුම්රිය ස්ථානය වසා දැමීමට එහි පරිපාලකයින් තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Leave a Reply