2026 වසරේ පෙබරවාරි මසදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වටිනාකම 2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට අමෙරිකානු ඩොලර් බිලියන 7ක සීමාව පසුකර ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2026 පෙබරවාරි මස වන විට රටේ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 7.284ක් දක්වා වර්ධනය වී ඇති බවයි.
2026 ජනවාරි මසදී එම අගය පැවැතුණේ ඩොලර් බිලියන 6.832ක් වශයෙනි.
එය ජනවාරි මස හා සැසදීමේ දී පෙබරවාරි මසදී නිල සංචිත වත්කම් ප්‍රමාණය 6.6%කින් වර්ධනය වී තිබෙනවා.







Leave a Reply