තම කටයුතු කළේ රට වෙනුවෙන් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබෙනවා.
අද (23) කොළඹ දී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා එම මාධ්‍යයට නිකුත් කළා.
කිසිඳු අවස්ථාවක පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවද ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.
එහි දැක්වෙන්නේ,
“මම හැම වෙලාවෙම රට වෙනුවෙන් වැඩ කළේ. පුද්ගලික කාරණා වලට වැඩ කරලා නැහැ. අද පෙනෙන්නේ.. මේ පාලනයේ දැන් තමයි සත්‍ය මුහුණ එන්නේ. මේ හැම තැනම සිදුවෙන දේශපාලන වශයෙන් කරන කටයුතු.. මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ.”








Leave a Reply