දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී තරුණයින් දෙදෙනෙක් ඝාතනය කිරීම පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 වනදා දක්වා රඳවා ගෙන ප්‍රශ්න අධිකරණය පොලීසියට අද (23) අවසර ලබා දුන්නා.
මේ වන විට සිද්ධිය පිළිබඳව සැකපිට කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අවසරය ලබාදී ඇත්තේ මාතර වැඩබබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
Leave a Reply