ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය සඳහා බඳවා ගත් නව කොන්දොස්තරවරියන් 20 දෙනෙක් පත්වීම් ප්‍රදානය කිරීම ඊයේ (06) සිදුවුණා.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී මෙම පත්වීම ලබාදීම සිදුවුණා.
පත්වීම් ලද කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇඳුමක් ද මෙහිදී හඳුන්වා දෙනු ලැබුවා.








Leave a Reply