Loading...

මහින්දගේ සිහිනය සැබෑ උනා – නාමල් රාජපක්ෂ

දකුණේ දේශපාලන පක්ෂවලටත් උතුරේ ජනතාවගේ ආකර්ෂණය සහ කැමැත්ත ලබා ගත හැකි වාතාවරණයක් උදා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ සිහිනය වර්ථමාන ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමඟ සැබෑ වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධයක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් රට යළි බෙදුම්වාදය කරා ගෙන යන කිසිඳු ක්‍රියාදාමයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඩ නොදෙන බවද ඒ මහතා පෙන්වා දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *