ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තායිලන්තයේ සංචාරයක නිරත වීමට සුදානමක් පවතිනවා.
ඔහු මෙලෙස තායිලන්තයට පැමිණෙන්නේ එළැඹෙන අප්‍රේල් 2 වනදා සිට 4 වනදා දක්වා තායිලන්තයේ බැංකොක් හි පැවැත්වෙන 6 වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහායි.
මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා ද එක්වීමට නියමිතයි.
2030 වන විට “PRO BIMSTEC” ලෙස හඳුන්වන සෞභාග්‍යමත් කලාපයක් සාක්ෂාත් කරගැනීම මෙවර සමුළුවේ අරමුණ වී තිබෙනවා.







Leave a Reply