2024 ජනවාරි මාසයේ දී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නවදහස් තිස් හයක් වැය කර ඇති බව මහ බැංකු වාර්තාව පෙන්වා දී තිබෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කියා සිටියේ පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා වැය කර මුදල ඊට කලින් වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 14%කින් පමණ වැඩි වී ඇති බවයි.
අදාළ වාර්තාවට අනුව ආහාර පාන වර්ග ආනයනය සඳහා රුපියල් කෝටි 5028ක් ද ආනයනයට කෝටි 4007ක් ද වැය කර තිබෙනවා.
Leave a Reply