Loading...

අමරකීර්ති ඝාතනය සිද්ධියේ පෝරකයට නියමු වූ පුද්ගලයින්ට සමාව දෙන්න – සරත් ෆොන්සේකා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ඝාතනය කිරීමේ සිද්ධියට එල්ලුම් ගස නියමු පුද්ගලයින්ට සමාව දෙන ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ මහතා මෙම ඉල්ලීම සිදුකළේ අද (18) කොළඹ දී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

මෙවැනි පුද්ගලයින් මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීම ජනාධිපතිවරයාට එක් පෑන් පහරින් සිදුකළ හැකි බවද ඔහු මෙහිදී කියා සිටියා.

“අමරකීර්ති ඝාතනයට එල්ලුම් ගස නියමවූ තරුණයන්ට සමාව දෙන්න.

මෙවැනි අයව මරණීය දණ්ඩනයෙන් නිදහස් කරගනවා කියන එක ජනාධිතිතුමා එක පෑන් පහරෙන් කරන්න ඕන”.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *