ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවෙසේ දීයි.
ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මසකට වැඩි කාලයක් රෝහල් ගතව සිටි උන්වහන්සේ ඉන් පසුව සුවය ලබා ආපසු සුවය ලබා ආපසු පැමිණියා.
ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන් වහන්සේ එක් වුණා.
Leave a Reply