දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (10) සිට 15 වනදා දක්වා දකුණු ආසියානු කලාපය තුළ රැඳී සිටින ඔහු ඉන්දියා සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ද පැමිණීමට නියමිත බවයි.
එක් එක් රටවල් සමඟ ද්වි පාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කරගැනීම ඔහු මෙම සංචාරයේ මුලික අරමුණ වී තිබෙනවා.
Leave a Reply