ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අනුව සේවකයන්ගේ ජාතික අවම වැටුප 12500 සිට 17500 දක්වා වැඩි වෙනු ඇති.
ඊට අමතරව ජාතික අවම දෛනික වැටුප ද රුපියල් 500 සිට රුපියල් 700 දක්වා වැඩි කිරීමට මෙහිදී අනුමැතිය හිමිව තිබෙනවා.
ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශයන් මත පත් කරන ලද අනු කමිටුවක් මඟින් මෙම වැටුප් ඉහළ දැමීම නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.








Leave a Reply