Loading...

STARLINK සේවා සපයන්න බලපත්‍රය හිමිවෙයි

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිසම කියා සිටියේ අදාළ සමාගමට විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍ර අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *