Loading...

නාමල් තවදුරටත් ඔක්තෝබර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ‘එයාර් බස්’ (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී දැවැන්ත අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් එළඹෙන ඔක්තෝබර් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය ඉදිරිපත් කළ දීර්ඝ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *