Loading...

ලාෆ් සමාගමත් ලිට්‍රෝ ගිය මඟම යයි

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ද පහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,965ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 512කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,988ක් වන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *