ටෙස්ලා සමාගම ඉන්දීය වෙළෙඳපොළ වෙත නිල වශයෙන් පිවිසීම සනිටුහන් කරමින් මුම්බායි නුවරදී එම සමාගමේ පළමු ප්රදර්ශනාගාරය විවෘත කර තිබෙනවා.
එම ප්රදර්ශනාගාරය විවෘත කරමින් ටෙස්ලා සමාගමේ නවතම මෝටර් රථය ද ඉන්දීය වෙළෙඳපොල වෙත හඳුන්වාදීමද සිදු කෙරුණා.
මෙහිදී මොඩ්ල් වයි වර්ගයේ මෝටර් රථයේ මිල දැක්වුණේ ඇමෙරිකානු ඩොලර් 70,000ක් ලෙසයි.
මේ අනුව තෙවන කාර්තුවේ සිට ඉන්දියාව පුරා ටෙස්ලා මොටර් රථ බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතයි.








Leave a Reply