කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී හමුවූ රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
පසුගිය අඟහරුවාදා මෙම ගිනි අවිය හමුවූ අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධව සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අදාළව අනාවරණය කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.








Leave a Reply