ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇති බව සඳහන්.
මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වනවා.








Leave a Reply