හමුදා කඳවුර
-

චීනය ශ්රී ලංකාවේ හමුදා කඳවුරක් පිහිටුවීමේ සුදානමක්?
ශ්රී ලංකාව ඇතුළු රටවල් රැසක හමුදා කඳවුරු පිහිටුවීම සඳහා චීනය ගවේෂණයක යෙදී ඇති බව අමෙරිකානු නවතම බුද්ධි වර්තාවක පෙන්වා දී තිබෙනවා. චීනය අප්රිකාවේ ජිබුටි රාජ්යයේ සිය හමුදා කඳවුර සහ කාම්බෝජයේ රීම් නාවික කඳවුරේ හමුදා පහසුකම් සංවර්ධනය කිරීමෙන් එහාට ගොස් ඇති බව සඳහන් වනවා. අදාළ වාර්තාවට අනුව මියන්මාරය, කියුබාව, ගිනියාව, පාකිස්ථානය, සීෂෙල්ස් යන රටවල ද හමුදා…
