Loading...

සංචාරක කර්මාන්තය

  • කොට උඩ යන සංචාරක දුම්රිය

    කොට උඩ යන සංචාරක දුම්රිය

    ශ්‍රී ලංකා සංචාරක කේෂ්ත්‍රයට අලුත් අත්දැකීමක් ලෙසින් දෙස් විදෙස් සංචාරකයින් සදහා විශේෂ අධි සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීම වෙනුවෙන් එළි දැක්වීමේ උත්සවයක් 2023 වසරේ ජනවාරි 27වන දින අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වුවද එම ව්‍යාපෘතිය තවමත් ක්‍රියාමක වී නොමැති බැව් අනාවරණය වෙයි.     මෙම අධි සුඛෝපභෝගී දුම්රිය සේවය සිලෝන් මිරැකල්…