Loading...

පළාත් පාලන අමාත්‍යංශය

  • පාළුවට ගිය මීගහකිවුල බස් නැවතුම්පළ

    පාළුවට ගිය මීගහකිවුල බස් නැවතුම්පළ

    බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල නගරයේ පැරණි බස් නැවතුම්පල වෙනුවට නව බස් නැවතුම්පලක් ඉදි වන්නේ කෝටි තිස් තුනකට වැඩි අතිවිශාල මුදලක් වැය කරමිණි. එවන් විශාල මුදලක් වැයකර මෙම බස් නැවතුම්පල ඉදිකොට වසර 7ක් ගතව ඇතත් තවමත් එය භාවිතයට ගෙන නොමැත. නව බස් නැවතුම්පලට පිවිසීමට මාර්ගයක් සැකසුනත් ඉන් පිටවීමට මාර්ගයක් සකසා නොමැතිවීම ඊට ප්‍රධාන හේතුව බවට ප්‍රදේශවාසීන් සදහන්…