Loading...

ගාමිණී වලේබොඩ

  • මන්ත්‍රී නිවසට කඩා වැදුණු ලොරි රථය

    මන්ත්‍රී නිවසට කඩා වැදුණු ලොරි රථය

    රියැදුරෙක් නොමැතිව ධාවනය වූ ලොරි රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ නිවසට කඩා වැදී තිබෙනවා. මෙම අනතුරෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ (11) රාත්‍රී 08.00ට පමණ රියැදුරෙකු නොමැතිව ධාවනය වූ ලොරි රථයක් මන්ත්‍රීවරයාගේ නිවසට කඩා වැදී තිබෙනවා. කෙසේ නමුත් අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ සිට නොමැති අතර ඊට විනාඩි කිහිපයකට පෙර…