විදුලිබල හා බලශක්ති
-

විදුලි සබඳතා ගන්න අයට රජයෙන් සහනයක්
නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේ දී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට ඉදිරියේ දී අවස්ථාව විදුලි පාරිභෝගිකයන්ට හිමි වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.ධර්මසේන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට අද (07) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා. “පසුගිය කාලයේ අපි ප්‍රතිපත්ති තීන්දු 2ක් ගත්තා.…
