රොනී ද මැල්
-

රෝනීගේ ගෙදරට හොරු පනී
හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාට අයත් දෙවිනුවර පිහිටා තිබු නිවසට ඊයේ (05) රාත්‍රියේ දී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එහි වටිනා භාණ්ඩ හා දේපල රැසක් සොරාගෙන ගොස් තිබෙනවා. ගන්දර පොලීසිය කියා සිටියේ අදාළ නිවසේ මුරකරු විසින් මේ වන විට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම්…
