Loading...

රන් මිල

  • රන් මිල ඉහළට

    රන් මිල ඉහළට

    ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැරට් 24ක රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල බවයි. ඒ අනුව කැරට් 24ක මිල සඳහන් වන්නේ අමෙරිකානු ඩොලර් 2170.99ක් ලෙසයි.