මීගහකිවුල
-

ගවයින්ට හදපු සතිපොළ
බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව මැතිවරණ බල ප්‍රදේශයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ගැනෙන්නේ අඩු ආදායම්ලාභී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙසයි. වී ගොවිතැන වගේම හේන් ගොවිතැනත් එළවලු වගාව මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානතම ජීවනෝපාය වන්නේය. ගමනාගමන පහසුකම් අවම තත්වයක පවතින මෙම ප්‍රදේශයේ ජනතාවට තම බෝග වගාවන් අලෙවි කර ගැනීමට නොහැකිව බොහෝ අපහසුතාවයන්ට ලක්ව තිබුණු කාල වකවානුවකදී මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන්…
