මැතිවරණ කොට්ඨාස
-

ජන්දෙට කලින් ඔබේ දැනුමට
මේ වන විට ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයකට ලැස්ති වෙන නිසා මට හිතුණා මට පුළුවන් විදියට යමක් හැමෝම අතරේ බෙදා ගන්න. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ 160 ගැන සම්පූර්ණ විස්තරයක්.මේක නිකන්ම නිකන් ලිස්ට් එකක් නෙමෙයි. 2024 ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවත් එක්කම තියෙන ලිපියක් මේක. මේ TreeMap එකේ විශේෂත්වය තමයි ඡන්ද දායකයින් සංඛ්‍යාවට අනුලෝමව සියළු ආසන…
