පළාත් පාලන ආයතන
-

ඇල්පිටිය පුංචි ජන්දය
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණ ප්රතිපල මේ වනවිට නිකුත් වී හමාරය. එයින් ජාතික ජනබල වේගය ඉහලින්ම ජයග්රහණය කලා. සැප්තැම්බර් පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවත්වූ පළමු මැතිවරණය මෙයයි. ඉතා කුඩා ඡන්දයක් ලෙස සැලකුනද මෙය දේශපාලන පක්ෂ වලට වගේම දේශපාලන නියෝජිතයින්ටද ඉතාමත් වැදගත්. මේ ඡන්දය සදහා දේශපාලන පක්ෂ 8ක් තරග කලා. ඒ අතර එක් ස්වාධීන පක්ෂයක්ද තරග කළේය. ජාතික…
