ජාතික ඖෂධ නියාමන අධිකාරිය
-

NMRA හිටපු ප්රධාන විධායක නිලධාරීවරයා CID අත්අඩංගුවට
ඖෂධ අනුමත කිරීම සම්බන්ධව සිදුකරන ලද අක්රමිකතා පිළිබඳව ලද තොරතුරු මත ඔහු ඊයේ (08) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා දීර්ඝ ලෙස ප්රශ්ණ කිරීම් සිදු කරනු ලැබුවා.
