ආර්ථික මධ්‍යස්ථානය
-

එලවටත් නැති මෙලොවටත් නැති වව්නියාවේ ආර්ථිකේ
ශ්‍රී ලංකාව තුළ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ස්ථාපිත කරණු ලබන්නේ මෙරට ගොවින්ට සිය අස්වනු සෘජුවම තොග වෙළදුන් සිල්ලර වෙළදුන් හෝ තනි පාරිභෝගිකයින් අතට පත් කිරීමේ පහසුව පිණිය. ඒ අනුව ගොවින්ට අතරමැදියන් රහිතව සාධාරණ මිළ ගණන් යටතේ මේ තුළින් අලෙවි කිරීමට හැකියාව පවතී. නමුත් වවුනියාව දිස්ත්‍රික්කයේ දශක ගණනාවක යුද්ධයෙන් බැට කෑ ජනතාව වෙනුවෙන් ඉදි කොට ඇති විශේෂ…
