පාර්ලිමේන්තු මැතිවරණය
-
“පහුගියවර පාර්ලිමේන්තුවේ ආසන 225 ට මන්ත්‍රීවරුන් 241 ක් පත් වූ බව ඔබ දන්නවාද?”
ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වෙනිදා සිට 2024 සැප්තැම්බර් 24 වෙනිදා දක්වා පැවතුණා. මෙම කාලසීමාව තුළ මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇති වුණා. ඉන් අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත් වුණා. ඒ අනුව මන්ත්‍රීවරුන් 241 ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ආකාර 5 කින් මෙම පුරප්පාඩු වර්ග…