අලි සබ්රි රහීම්
-
පුත්තලම් අලි සබ්රි ඇප මත මුදා හැරේ
මෙහිදී පුත්තලම වැඩබලන මහෙස්ත්රාත් ඉන්දික තෙන්නකොන් මහතා නියෝග කර ඇත්තේ ඔහුට ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
-
විවෘත වරෙන්තු නිකුත් කර ඇති පුත්තලම් සබ්රි උත්සවයකට ඇවිල්ලා
කල්පිටිය නරගය තුළ විශේෂ ගරු බුහුමන් සහ පොලිස් ආචාර මැද මන්ත්රීවරයා උත්සව භූමිය කරා රැගෙන ගොස් ඇති බවද වාර්තා වනවා.