Loading...

අල්ලස් පනත

  • අල්ලසට දූෂණය ට ඉනිමං බදින පවතින නීති

    අල්ලසට දූෂණය ට ඉනිමං බදින පවතින නීති

    අල්ලස,දුෂණය, වංචාව, හොරකම ,ජනාධිපතිවරණ වේදිකාවේ  ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව  ඇත්තේය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව  සිටින අපේක්ෂකයින්  අල්ලස හා දුෂණයෙන් තොර රටක් නිර්මානය කරණ බවට මැතිවරණ වෙදිකාවලදි ප්‍රතිඥාදෙති. ඒ කොයි හැටි වුවද අපේ රට අල්ලස, දුෂණය, වංචාවෙන් කප්ගැසු රටකි. රාජ්‍ය තන්ත්‍රයද අල්ලස හා දුෂණයෙන් වෙලාගෙන තිබේ.  දුෂණය යනු  පගාව ගැනිම, නිත්‍යානුකුල නොවන අයුරින් තුටු පඩුරු ඉල්ලිම පමණක් නොවේ. නිල බලය අයුතු ලෙස…